දැන් රැල්ල කොයි පැත්තටද? – ඉකොනොමැට්ටා


පසුගිය ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතාවගේ ඡුන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය කවදාවත් නැති විදිහට වැඩි වුණා. ඒ මහින්ද රාජපක්ෂව ගෙදර යැවීමේ අවශ්‍යතාවය නිසා, මුළු මුස්ලිම් ඡුන්ද ප්‍රමාණයෙන් 90% ක් පමණ මෙවර ඡුන්දය පාවිච්චි කෙරුවා. ඇවිදින්න බැරිව සිටින අය, ඔත්පලව සිටින අය පවා මෙවර ඡුන්ද පොළට එක්ක ගිහින් ඡුන්දය පාවිච්චි කරන්න ඉඩ සැලැස්වුවා. මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි…
හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කළ ‘චයිනා හාබර්’ සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු බව කියන අත යට ගනුදෙනු කිහිපයක් හෙළිදරව් වීම මහා ආන්දෝලනයකට හේතුවී ඇත. මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් කියන්නේ ‘මෙන්න මඩ ගසනවෝ’ කියාය. කියන්නේ කාගේ හෝ කැලෑ පත්තරයක් ගැන නොවේ. ලෝකයේ ඉහළම කීර්තියක් හිමි කරගෙන ඇති පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත ගැනයි. කවුරු…
අයහපත් හා උද්දච්ඡ ජාත්‍යන්තර සම්බන්ධතා ද අන්ත දූෂිත පවුල් පාලනය මගින් විනාශ කළ ආර්ථිකයක් ද, කොමිස් කුට්ටි මත තීරණය වූ කොන්ක්‍රීට් සංවර්ධනයක් සහ ආගිය අතක් නැති ණය කන්දක් ද වත්මන් ආණ්ඩුවට රාජපක්ෂ පාලනයෙන් හිමි වූ බව අප අමතක නොකළ යුතුයි. එනිසා අතිශයින් අසීරු යුගයක් පසුකරමින් ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ළං වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය…
බැඳුකර ගනුදෙනුවලදී මහ බැංකුවට පාඩු සිදු කරමින් ජාවාරම්කරුවන්ට සහය දුන් බව කියන නිලධාරින් විසි දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇති බව වාර්තාවෙයි. මෙම ගනුදෙනු ගැන ජුලි 20 දාට පෙර නිදහසට කරුණු දන්වන ලෙස මහ බැංකුව මෙම නිලධාරින්ට ලිඛිතව දන්වා යවා ඇත. එම ලිපිවලට පිළිතුරු දෙමින් ඇතැම් නිලධාරින් කියා ඇත්තේ…
අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනය ලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා….
අදටත් ලංකාවේ බහුතරයක් මිනිසුන් සිතන්නේ, ආගමට ඇති බැතිය දුර්වල වීම නිසා, සමාජය බිඳ වැටීමකට තුඩු දිය හැකිය කියා ය. ඒ නිසා රජය හෝ මැදිහත් වී එයට තිරිංග යෙදීම වැදගත් කටයුත්තක් ලෙස සැලකෙන්නේත්, ඒ සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරන දේශපාලනඥයන් ගැලවුම්කරුවන් ලෙස මිනිසුන්ගේ ගෞරවයට භාජනය වන්නේත්, ඒ නිසා ය. බුද්ධ ශාසන අමාත්‍යංශයකුත් ධීවර අමාත්‍යංශයකුත් එක ම…