පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් රනිල් හමු වී සහය පළ කරති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 දෙනෙක් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි.

අද සවස මෙම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමු වී මෙම ප්‍රතිඥාව දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *