ඩොලරය රුපියල් 280 ට බහීවි – ජනාධිපති

 

 

රුපියල තවත් ශක්තිමත් වෙමින් ජුලි මස වන විට ඩොලරය රුපියල් 280 දක්වා පහත වැටෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති උත්සවයක් අමතා පැවසීය.

රුප්යල ඊටත් වඩා ශක්තිමත් වනු ඇතැයි සමහරු ප්‍රකාශ කළ ද එම මට්ටමට පැමිණීම ප්‍රමාණවත් බව ද ජනාධිපති තුමා කීය.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ  කළේ ඒ අනුව බදු මිල ද අඩුවනු ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *