
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට තවත් සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.
මෙය ඒ මහතාට ලැබුණු සිව්වන සේවා දිගුවයි.
මීළඟ පොලිස්පති ලෙස පත්වීමට සුදුසුකම් ඇති ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම චෝදනා එල්ල වී තිබීම නිසා නව පොලිස්පති පත්කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ.