බුද්ධික පතිරණ බේරාගන්න දේශපාලන මෙහෙයුමක්

 

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දී සටහන් ළඟ තබා ගනිමින් පිළිතුරු ලියු බවට චෝදනා එල්ල වී ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා බේරාගැනීම සඳහා දේශපාලන මෙහෙයුමක් දියත් වී ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ ප්‍රබල නායකයින් එයට මැදිහත් වී අහි බව ද කියති.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වෙත ද මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *