විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 541 ක් දක්වා ඉහළට

 

පසුගිය ජුලි මසදී අමෙරිකානු ඩොලර් මිලියන 541ක මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

එය පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී  78%ක ඉහළ යාමක් බව වාර්තා වෙයි.

එමෙන්ම මෙම වසරේ විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3363.6ක මුදලක් මෙරටට ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *