ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව මුදල් කමිටුවෙන් අනුමතයි

 

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  යෝජනාව  රජ්‍ය මුදල් කාරක සභාවෙන් අනුමත කළ බව එහි සභාපති ,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට දිනයේ එය පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය.

මෙම විවාදය සඳහා දින දෙකක් වෙන් කිරීමට රජය තීරණය කොට තිබුණ ද අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී ඇත්තේ ඒ සඳහා දින දෙකක් විවාද කිරීම අවශ්‍ය නැති බව යි.

ඒ අනුව හෙට දිනයේ ම යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *