ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවට චීනය නිරීක්ෂකයකු ලෙස එයි

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේද ගැන පැරිස් සමාජය , ජපානය සහ ඉන්දියාව ඇතුළු ණය හිමි රටවල  අද පවත්වන සාකච්ඡාවට චීනය ද නිරීක්ෂක මට්ටමින්මට්ටමින් සම්බන්ධ වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අනෙක් රටවලට වැඩ වෙනස් මතයක චීනය සිටින බව දිගින් දිගට වාර්තා වී තිබේ. එබැවින් චීනයේ සහභාගීත්වය ඉතා වැදගත් බව නිරීක්ෂකයෝ කියති.

අද සමුළුව පැවැත්වෙන්නේ පසුගිය දා නිව්යෝක් නුවර දී ඇති කරගත් එකඟත්වයට අනුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *