ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකු රකින බවට මහ බැංකුවෙන් පොරොන්දුවක් ලැබුණා – බැංකු සංගමය

 

 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී බැංකුවල ස්ථාවර භාවය රැක ගන්නා  බවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බැංකු කරුවන්ට සහතිකයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

බැංකුවල ස්ථාවර බව මෙන් ම තැන්පතු, ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව ද පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව මහ බැංකුව සහතික කොට ඇත.

මෙබඳු ම සහතිකයක් ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ද ලැබී ඇති බව ද බැංකු සංගමය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *