වසර අග දී ජනාධිපතිවරණයක් – ‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන ලියුම්කරු කියයි

මේ වසර අග දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු ප්‍රකාශ කරයි.
එම පුවත්පතේ අද පළවූ වර්තාවක සඳහන් වන්නේ මෙම වසරේ නොවැම්බර් , දෙසැම්බර මාසවල එම ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව යි.
ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය විය හැකි බව ද එම ලිපියේ සඳහන් වෙයි.
එම වාර්තාවේ කොටසක් පහත දැක්වෙයි.

