රජය වැඩ ර්වජක අද හමුවෙන් ප්‍රතිඵල නැහැ ; ජනපතිගෙන් හෙට ප්‍රතිචාරයක් !

රජයේ නිලධාරීන් සහ වැඩ වර්ජක වෘත්තීය සමිති අතර අද පැවති සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් නොලැබුණු බව රජයේ වුද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
කෙසේ වෙතත්, එම සාකච්ඡාවේ තොරතුරු ජනාධිපතිතුමා වෙත හෙට උදේ වාර්තා කරනු ඇති බවත්, ඒ අනුව ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය හෙට ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරෙයි.
