රුපියල නවතාගන්න මහ බැංකුව ඩොලර් ගනී

රුපියල වේගයෙන් අධිප්‍රමාණ වීම නැවත්වීම සඳහා මහ බැංකුව වෙළෙඳපොළේ මැදිහත් වී ඩොලර් මිල දී ගනිමින් සිටින බව විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
එලෙස ඩොලර් මිල දී නොගත්තේ නම් ඩොලරය රුපියල් 275 මට්ටමට ලඟා වීමට ඉඩ තිබු බව කියති.
මේ වන විට මහ බැංකුව මැදිහත් වී ඩොලරය පවත්වාගෙන යන්නේ රුපියල් 300 -310 සීමාවේ ය.
ඩොලරය වෙඅගයෙන් පහල වැටුනහොත් එය අපනයන කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කළහැකි නිසා එයා වැලක්වීමට මහ බැංකුව මෙලෙස මැදිහත් වී ඇත.
