ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කමිටු නිර්දේශ එලියට !
අදාල විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනරාල් දයා රත්නායක සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මෙම කමිටුව පත් කර තිබිණි.
ඒ අනුව ඔවුන් විසින් මැයි 9 වනදා සහ 10 වන දා රට පුරා සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් රැසකගෙන් ප්‍රකාශ සටහන් ගෙන ආරක්ෂක අංශ භාරයේ තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් ද පරිශීලනය කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබිණි.
අදාල නිර්දේශය සහිත කරන්නාගොඩ වාර්තාව


(lankasara.com)
![]()

