සජබ – ජාජබ සන්ධාන කතා බොරු – සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සන්ධාන ගතවන බවල පලවන ප්රවෘත්ති සත්‍යයෙන් තොර බව සජබ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව Daily News වාර්තා කොට ඇත.
තමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර සංවාදයක් සිදු වූ බවට පලවන වාර්තා ද බොරු බව ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.
වාර්තා වී තිබුනේ පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව මෙම පක්ෂ දෙක එක් වේදිකාවකට පැමිණෙන බව යි.
සජබ ප්‍රධාන ලේකම්වරයා එම වාර්තා ප්‍රතික්ෂේප කොට ඇත.
Daily Mirror වාර්තාව
