‘කරගෙන ආපු විදියටම වැඩ කරගෙන යන්න’ රනිල් පොලිස් ප්‍රධානීන්ට කියයි..!
CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ ‘ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස යි .
එහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ සමගිය බිඳීමට ජාතිවාදී දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් ක්‍රියා කරන බැවින් එම බලවේගයන්ගේ ගොදුරක් නොවී තම රාජකාරි ඉදිරියටත් ස්වාධීනව හා අපක්ෂපාතීව සමාජය වෙනුවෙන් ඉටු කරන ලෙසයි.
colomboxnews
