දළදාවට අපහාස කළයි සේපාල් අමරසේකර රිමාන්ඩ්

ශ්‍රී දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රක්ෂයක් කළයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.
නීතිය අනුව ඔහු වරදක් කොට ඇති බව හදුනාගෙන ඇති නිසා ඊයේ සවස අත් අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්රක්ෂකවරයා අද ප්‍රකාශ කළේය.
