කෙටි කෑමවල මිලත් රුපියල් 10 කින් පහළට

සියලු කෙටි කෑම මිල රුපියල් දහයකින් අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කොට ඇති බව වාර් තා වෙයි.
සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ, සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බවයි.
ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
