ඇතුලේ විරෝධයෙන් මහින්දගේ පක්ෂය හබක්
අලුතින් වෙනම පක්ෂයක් හැදීමට මහින්ද පිලේ මන්ති පිරිසක් විරුද්ධ වීම නිසා නව පක්ෂය හැදීම දින නියමයක් නැතිව කල් දමා ඇති බව දැනගන්නට ඇත . තමන් නව පක්ෂයකට එක් නොඅන බ එම කණ්ඩායමේ ඇතැම් මන්ත්රීවරු ප්රසිද්ධියේ කියන්නට පටන්ගෙන ඇති බව ද වාර්තා වෙයි . ලබන අට වැනිදා පක්ෂය ප්රකාශයට පත් කිරීමේ සැලැස්ම මෙම තත්වය යටතේ අත් හැර දමා ඇත .
