අරගලයේ සිටි රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට ගනියි

ගෝල්ෆේස් අරගලයට දිගට ම සම්බන්ධව සිටි, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කරයි.
බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි කියති.
