අරගල භූමියේත් රනිල්ගේ කණ්ඩායම් ඉන්නවා – ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ

 

අරගලය තුළට රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම් ඇතුළු කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි

අරගලය අල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව ද පවසයි

මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවාට තම පක්ෂය විරුද්ධ බව ප්‍රකාශ කොට ඇති ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *