කොළඹට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ සහ අවට පොලිස් බල ප්‍රදේශ ගණනාවකට අද රාත්‍රී 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

කොළඹ උතුර, දකුණ සහ මධ්‍යම බල ප්‍රදේශ සහ මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවල මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට තිබේ.

මෙම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *