රනිල් අගමැති ධුරයේ දිවුරුම් දීම අද සවස 6.30 ට

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12)පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවට යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *