
රටේ ඉල්ලුමට අනුව ගෑස් සැපයිය නොහැකි බව ලිට්රෝ ගෑස් සමාගම තීරණය කොට ඇති බවත්, මින් ඉදිරියට ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට ක්‍රියා කරන බවත්, වාර්තා වෙයි.
මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණය සැපයීම සඳහා ඩොලර් සපයා ගැනීමට නොහැකි නිසා මෙම පියවර ගත බව සමාගමේ ආරංචි මාර්ග කියයි.