අලුතින් පත් වූ ඇමති තනතුරින් නාලක ගොඩහේවා අස්වෙයි ?

 

පසුගියදා දිව්රුම් දුන් ඇමති තනතුරින් නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව සජබ මන්ත්‍රී මුජිබර රහමන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබේ.

නාලක ගොඩහේවා මහතා පසුගිය සඳුදා දිව්රුම් දුන්නේ නව ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *