ලාෆ් ගෑස් මිල ඉහළට ; සිලින්ඩරයක නව මිල රුපියල් 4199 යි

ලාෆ් ගෑස් සමාගම තම ගෑස් මිල ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 2840 ක් ව පැවති කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199 ක් දක්වා ඉහළ දමා තිබේ .
රුපියල 1136 ක්ව තිබු කිලෝ ග්රෑම් 5 ක සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1680 කි
ලිට්රෝ ගෑස් සමාගම ද තම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000 කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි
