කොස්ගම අවි ගබඩා පිපුරුමින් නිවාස රැසකට හානි – වහාම ක්‍රියාත්මක වීම නිසා හමුදා සහ ජන ජීවිත රැසක් බෙරේ
කොස්ගම ශාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් අවට ප්‍රදේශයට විසිවී ඇති බර අවි කොටස් නිසා නිවාස රැසකට හානි සිදු වී ඇති බව වාර්තා වෙයි . පිපුරුම පටන්ගත් මොහෙතේම ප්‍රදේශවාසීන් මෙන්ම කදවුරේ සිටි හමුදාවද ඉවත්කළ නිසා ජීවිත රැසක් ආරක්ෂා වූ බව පැහැදිලි යයි පර දේශ වාසීහු කියති . කදවුරෙන් වහාම ඉවත්වන ලෙස පිපිරුම ආරම්භ වූ මොහොතේම හමුදා භටයන්ට නියග ලැබුණි . කිලෝමීටර හයක් අවට ජනයට ඉවත්වන ලෙස පොලිසිය මගින් දැනුම් දෙනු ලැබීය .
දැනට වාර්තා වී ඇත්තේ සිදුවීම නිසා හමුදා බටයකු මියගිය බව හා හතලිස් හත් දෙනකු තුවාල ලබා ඇති බවයි .
