අද කොවිඩ් වාර්තා : මරණ 12 යි, නව ආසාදිතයින් 827 යි

අද දිනයේ රජය නිකුත්කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12 ක් වන අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 827 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,255 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 599,363 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *