නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

 

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 71 වැනි වියේ පසුවිය.

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය මතක දී වැඩ භාර ගත්තාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *