අද කොවිඩ් වාර්තා : මරණ 15 යි, නව ආසාදිතයින් 623 යි

අද දිනයේ රජය නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් ආසාදිත මරණ ලෙස තහවුරු කළ සංඛ්‍යාව 15 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් ලෙස සටහන් කොට ඇති සංඛ්‍යාව 623 කි.

ඒ සමග මෙරටින් වාර්තා වන තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,149 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 593,072 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *