අද කොවිඩ් මරණ 22 ක්, නව ආසාදිතයින් 479 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 22 ක් වන අතර අලුතින් අද දිනය තුළ නව ආසාදිතයින් 479 ක් හඳුනාගත බව ද වාර්තා කොට ඇත.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,923 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 584,586 ක් වශයෙනි.
