තවත් කොවිඩ් මරණ 26 ක් ; නව ආසාදිතයින් 744 ක්

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ 26 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,372 කි.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතෛයින් ලෙස වාර්තා වන සංඛ්‍යාව 744ක් වෙයි.

මෙරටින් මේ වන විට සොයාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 564,733 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *