කොවිඩ් මරණ 23 ක් ; නව ආසාදිතයින් 728 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ මරණ 23 ක් අද රජය තහවුරු කොට ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කවිඩ් මරණ සංඛ්‍යාව 14,057 ක් දක්වා ඉහල ගොස් ඇත.
අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 728 කි.
මෙරටින් මේ වන විට වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 553,722 ක් වශයෙනි.
