‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“


 

 

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂි පීඨවල හා තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“ සිදු කළ විද්‍යාත්මක සොයාබැලීමේදී ඒ බව අනාවරණය වූ බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

යූරියාවලට වඩා මීල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බව ද ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින්  සැපරීම කිසිසේත ප්‍රයෝගික නොවන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රෝහාන් ලක්සිරි මහතාගේ අත්සනින් යුතව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රංජන් කස්තුරි

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *