
අද දිනයේ රජය නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 44 ක් වන අතර නව ආසාදිතයින් සංඛ්‍යාව 772 කි.
මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 13,229 කි.
මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 523,550 ක් වශයෙනි.