කොවිඩ් මරණ 37 ක්, ආසාදිතයින් 1773 ක් අද වාර්තා වෙයි.

අද දින අලුතින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 37 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 3157 ක් වශයෙනි.

අද දින නිකුත් කළ නිල වාර්තා අනුව අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,773 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 262,709 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *