ඊයේ කොවිඩ් ආසාදිතයින් 2386 ක්; මරණ 18 ක්

අලුතින් කොවිඩ් 19 වැළඳුනු ආසාදිතයින් 2386 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් අසදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 133,484 ක් වශයෙනි.

කොවිඩ් ආසාදිත මරණ 18 ක් ද ඊයේ දිනය තුළ වාර්තා වී ඇත.

එම නිල වාර්තා අනුව කොවිඩ් නිසා මෙරට දී මියගිය සංඛ්‍යාව 868 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *