තවත් මරණ දෙකක් වාර්තා වෙයි

ගතවූ දිනය තුල කොවිඩ් ආසාදිත මරණ දෙකක් සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයන කරයි.

ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 213 ක් වෙයි.

හෝමාගම රෝහලේ දී මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න  සහ කොළඹ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *