ප්රවෘත්ති අද (2 දා ) කොවිඩ් ආසාදිතයින් 502 ක් එක්වෙති Byadmin January 2, 2021January 3, 2021 අද ( 2 දා ) කොවිඩ් 19 ආසාදිතයින් 502 ක් හඳුනගෙන ඇති බව රජය නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 40,628 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 44,348 ක් ලෙස සටහන් වී තිබේ.