ගෝටා – නාමල් බේරාගන්න දේශපාලන මෙහෙයුමක්

මිනීමැරුම් හා දුෂණ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ගෝටාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීම වැලක්වීමට දේශපාලන බලය යොදන ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික හෙළ උරුමයේ මැති ඇමතිවරුන් මගින් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව කියති .

නව පක්ෂ හැදීම හා ආණ්ඩුවට එරෙහි ක්‍රියා කාරකම් නැවත දැමීමේ කොන්දේසි මත දේශපාලන සම්මුතියක් ඇතිකිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *