ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ 03ක් ; මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට Byadmin November 16, 2020November 17, 2020 මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් වාර්කා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇත මෙසේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු පහතින් දැක්වෙයි