අදත් කොවිඩ් ආසාදිතයින් 445 ක්

අද දිනයේත් කොවිඩ් 19 ආසාදිතයින් 445ක් අලුතින් සොයාගත් බව රජය නිවේදනය කරයි.

රජය කියන්නේ මේ සියලුදෙනා පෑලියගොඩ පොකුරට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත් ,අහඹු පරීක්ෂණවලින් රෝගීන් හමුවීම සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතරින් ද ආසාදිතයින් හමු වී ඇත.

රජය කියන්නේ එසේ හමුවන සියලු දෙනා  ද පොකුරට සම්බන්ධ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *