ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් බව සී එන් එන් පුවත් සේවය නිවේදනය කරයි

 

ඇමෙරිකානු ගනධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයගෙන ඇති බව සී එන් එන් පුවත් සේවය මීට සුළු මෝහතකට පෙර නිවේදනය කළේය

ඒ ඔහු පෙන්සිල්වේනිය ප්‍රාන්තයේ ජය හිමිකර ගැනීමත් සමගයි.

ඒ අනුව ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජෝ බයිඩන් පත්වනු ඇති අතර උප ජනධිපති ලෙස කමලා හැරිස්  පත්වනු ඇත.

පෙන්සිල්වේනියාව ජයගැනීමත් සමග ජෝ බයිඩන්ගේ ඡන්ද විද්යාල ආසන සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ  ගියේ ය.

තවමත් ජයග්‍රාහකයා ප්‍රකාශ කොට නැති ප්‍රාන්ත තුනක ද බයිඩන් ඉදිරියෙන් සිටියි. එම ප්‍රාරන්ත ජයගත හොත් බයිඩන් සතු ආසන සංඛ්‍යාව 306 දක්වා ඉහළ  යයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *