Madagoda

20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ අභයතිස්ස හිමි…

Madagoda

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති.

එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව විසිවන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු ඇතැයිද උන්වහන්සේ කීහ.

හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *