ප්රවෘත්ති මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි Byadmin August 4, 2020August 6, 2020 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ . ඇය සැප්තැම්බර් 1 දා සිට තනතුරෙන් ඉවත් වන බව දැනුම් දී ඇතැයි ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ව්‍යවස්ථා සභාවට දැනුම් දී තිබේ.