රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත් අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨෘසය විසින් අත් අඩංගුවට ගෙන ඇත .

තාජුදීන් ඝාතනය , ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම වැනි අපරාධ රාශියක් හෙළිදරවු කරන ලද්දේ ශානි අබේසේකර මහතා විසින් කළ පරීක්ෂනවල ප්‍රතිඵල වශයෙනි .

ඒ මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි චෝදනාවක සාක්ෂි සැඟ වූ බව කියමිනි. ගිනි අවි ආඥා පනත යටතේ අත් අඩංගුවට ගත්විට ඇප ලබාගැනීම දුෂ්කර බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *