ප්රවෘත්ති අද අලුතින් කොවිඩ් 19 ආසාදිත 296ක් හඳුනා ගැනෙති Byadmin July 10, 2020July 10, 2020 අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 296ක් බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2450ක් බව වසංගත රෝග අංශය කියයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් ඊයෙත් අදත් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 350 කි.