ප්රවෘත්ති අදත් ආසාදිතයන් 21ක් ; එකතුව 981ක් Byadmin May 18, 2020May 18, 2020 අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයන් 21ක් හමු වී ඇත. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 981 ක් දක්වා ඉහල ගොස් ඇත.