ප්රවෘත්ති ඊයේ අලුත් කොරෝනා ආසාදිතයන් 16 යි ; එකතුව 863ක් Byadmin May 11, 2020May 11, 2020 ඊයේ රාත්‍රී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 8 දෙනකුද සමග ඊයේ වාර්තා වූ අලුත් ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් දක්වා ඉහල ගියේ ය. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863කි.