ඊයේ රෝගීන් 14යි; එකතුව 663යි

කොවිඩ් 19 ආසාදිතයන් 14 දෙනකු ඊයේ දවස තුළ අලුතින් හඳුනාගෙන ඇත .

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 663ක් බවට පත්වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *