ප්රවෘත්ති අද අලුතින් රෝගීන් 55යි; එකතුව 588යි Byadmin April 28, 2020April 28, 2020 කොවිඩ් 19 ආසදිත රෝගීන් 55ක් අද දිනය තුල අලුතින් සොයාගෙන ඇත . ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 588 දක්වා ඉහල ගියේ ය. අලුතින් හඳුනාගත් රෝගීන් අති බහුතරයකට රෝගය අසාදනය වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන්ගෙන් වීම විශේෂත්වයකි.